Life is something
which made
from thoughts
As far as you
control and
use them in
the right
manner
That far your
Life will be
successful
-Daniel Carnigie-
Posted by
Sadeepa
comments (0)
ධනවාදී සමාජයක සිට
"සමාජවාදය" ඉගෙන,
ප්‍රජාතන්ත්‍රවාදය ගිනිගත් රටක,
"දේශපාලනය" ඉගෙන,
මියගොස් පනස් වසරක් ගතවූවන්ගේ
"නූතන පද්‍ය" ඉගෙන,
සාහිත්‍ය දොට්ට දැමූ රටක,
"සාහිත්‍ය" ඉගෙන,
ආර්ථිකය ගිනිගත් රටක,
"හර බැර" ඉගෙන,
වේදිකවක් ඇසින් නොදැක,
"මනමේ" ඉගෙන,
නිෂ්ප්‍රමාණ ජීවන තර්කයක සිට,
"තර්කය" ඉගෙන,
අවසානයේ,
මේ සියල්ල එකට කැටිකොට
පැය තුනක කාලයක
ජීවිතයම,
කොලයකට,පෑනකට බාර දීම.
උපුටාගැනීම - "පැහැසර-2006"

